master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රාජගිරියේ ගුවන් පාලම විවෘත වෙයි


2018-01-08 10:08:53 -  554 යි

රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින් රාජගිරිය මංසන්ධියේ ඉදිවූ ගුවන් පාලම අද (08) ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com