master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ස්කයිප් හරහා සේරම පෙන්නපු තරුණියට උන දේ මෙන්න


2018-01-03 15:03:01 -  641 යි

ආදරය තුළ ගෞරවය ඇත

මාතෘත්වය ලබන ගැහැණිය සිය මවට සමානය, වැදගත් ශීලාචාර ආදරවන්තයන් සිය පෙම්වතිය ආරක්ෂ කරන්නේ එබැවිනි

එහෙත් කිසිදු දිනෙක හමු නොවූ පුද්ගලයෙකු කෙරෙහි ආදරෙන් බැදෙන තරුණියකගේ උත්තරීතර වූ ආදරය සමග සෙල්ලම් කරන සෙල්ලක්කරයින් අප අතරේ ඕනෑ තරම් ඇත

සැබැවින්ම මිනිස් වෙස්ගත් මෘගයින් මිහිපිට ජීවත්වන බව ඔබ වටහාගත යුතුව ඇත.නම් ගම් සදහන් නොකෙරුවද මේ තවත් තරුණියක අන්තර්ජාලය හරහා ස්තරී ගොදුරු සොයන නරුමයෙකුට හසුවීම පිළිබදව කියැවෙන තවත් සත්ය සිදුවීමකි

මෙහි විශේෂත්වය වන්නේ ඈ සරසවි සිසුවියක වීමය

මම ගියේ ගමේ ඉස්කෝලෙට දුප්පත් අපව අපේ මව්පියෝ නම්බුකාර විදියට හැදුවා.තාත්තා ගොවිතැන් කරලයි අපිට ඉගැන්නුවේ.අපිට කාගෙන්වත් කතාවක් අහන්න දුන්නේ නෑ

මම කාලා අංශයෙන් හොදට විභාගය පාස්වුණා.ඊට පස්සෙයි කැම්පස් එකට ආවේ.මට කැම්පස් අදින්න තිබුණේ ඇදුම් හතරයි.හැමදාම ඒ ඇදුම් මාරු කර කරයි කැම්පස් ඇන්දේ

පොත් පත් ගන්න ඕනෑ වුනත් මට මගේ අම්මටයි තාත්තටයි කරදර කරන්න හිතුවේ නෑ.මම මගේ දුප්පත් කම කියලා යාළුවන්ටවත් බරක්වෙන්න හිතුවේ නෑ.ඒ නිසා මම පෞද්ගලික ආයතනයක වැඩට ගියා

එතන සිෆ්ට් එකට වැඩ කරන තැනක්.මම උදේ ලෙකචර්ස්වලට ගිහින් රාතරියටයි එම ආයතනයේ වැඩට ගියේ.මම වගේ තව ළමයි ගොඩක් එතන වැඩ කළා.අපි වැඩ කළේ පරිගණක අංශයේ..නිදිමත එන වෙලාවට කම්මැලිකම යන්නත් එක්ක එතැන වැඩකරන කෙල්ලෝ ෆෙස්බුක් හා ස්කයිප් යන්න පුරුදු වෙලා හිටියා

එයාලා මටත් ගිණුමක් හදලා දුන්නා.මුලින්ම මම ෆෙස්බුක් යන්න අකමැති වුණා.ඒත් ඒක විනෝදජනකයි කියලා හිතුනේ යාළුවෝ පෙන්නන එක එක දේවල් නිසා.මට මගේ ජීවිතේ වැරදුණේ එතනදී

එයා සුගත් ලස්සන කොල්ලෙක්.එයා බිස්නස් කරන කෙනෙක් කියලයි මට කිව්වේ.මුලින්ම මාත් එක්ක යාළුවෙක් වගේ චැට් කළා.සමාජයේ ගොඩක් වැදගත් දේ ගැන තමයි එයා මුලින් කතා කළේ.මගේ තොරතුරු අහලා මම උත්සහවන්ත ගැණු ළමයෙක් කියලා මාව අගය කළා

අපි මාස තුනක් විතර හොදට යාළුවෝ වගේ චැට් කළා.ඒත් කවදාවත් මුණගැහිලා දැකලා තිබුණේ නැ.එයාගේ කතා විලාශයට මම වශි වුණා.එයා ගැන මම කවදාවත් එයාව සැක කළේ නැහැ.වසක් මගෙන් ඇහුවා මම ස්කයිප් ඉන්නවද කියලා

ඒ වෙද්දි මම කවදාවත් ස්කයිප් ගිහින් තිබුණේ නෑ.එයාට වගෙ මටත් එයාව දකින්න ඕන වුණා.ඒ නිසාම මම යාළුවන්ගෙන් ස්කයිප් යනවිදිය අහගත්තා.එදා මම මගේ ජීවිතේට විනාශය තවත් ළගා කරගත්තා කියලා මට දැනුනේ නෑ

මම හා හා පුරා කියලා එයත් එක්ක ස්කයිප් එකෙන් කතා කළා.හිත කියාගන්න බැරි මිහිරිම මිහිරි හැගීමක් දැනුණා.එයා කිව්වා මම හරි අහිංසකයි වගේම ගොඩක් ලස්සනයි කියලා.මීට ඉස්සර වෙලා මට කිසිම පිරිමි ළමයෙක් එහෙම කතා කරලා තිබුණේ නෑ..ඒ විදිහට අපි හැමදාම ස්කයිප් එකෙන් කතා කළා

සමහර වෙලාවට මට අවශ්ය පොත්පත් පරිඝණකයෙන් ඩවුන්ලෝඞ් කරගන්න හැටි පවා එයා කියලා දුන්නා.ඒ විදිහට ලන්වෙච්ච එයා මට දවසක් ආදරෙයි කිව්වා.මාව එයාගේ මනමාලි කරගන්න කැමතියි කිව්වා.ජීවිතයේ අම්මගෙයි තාත්තගෙයි ආදරය විතරක් විදලා තිබුණු මම කවදාවත් පිරිමි ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පවත්වලා තිබුණේ නෑ

ඒ නිසා එයා මට මගේ මුළු ලෝකයම වුණා.මම එයාව ගොඩක් විශ්වාස කළා.ඒත් ඒ පාහර මිනිහා මාව රැුවැට්ටුවා.මාව විනාශ කළා

සුගත් මට කිව්වා අපේ සම්බන්ධය ගැන ගෙදරට කියන්න කියලා.දවසක් මම නිවාඩු ගිය වෙලාවක එයා දුරකථනයෙන් අපේ අම්මයි තාත්තයි එක්කත් කතා කළා.ඒ නිසා මට එයා ගැන තිබ්බ විශ්වාසය වැඩි වුණා.දවසින් දවස මම එයාට ආදරය කළා

මගේ මුළු ජිවිතේම එයා බවට පත්වුණා.දවල්ට කැම්පස් ගිහින් ගිහින් නිදිමරාගෙන වැඩකරලා ගත්ත සල්ලි ඉතුරු කරගෙන මම ලැප් එකක් ගත්තේ එයත් එක්ක නිතරම කතා කරන්න ඕනෑ වුන නිසා.ඒ තරමට මම ඒ ආදරේට පිස්සු වැටිලා හිටියේ

එහෙම ඉද්දි එක දවසක් එයා මට කිව්වා මගේ පින්තූර බලන්න ඕනෑ කියලා.අපි බදින්න ඉන්න නිසා ලැජ්ජාවෙන්න එපා කිව්වා.මම එයාව විශ්වාස කළා.මගේ ගමේ කම ශීලාචාරකම හැමදේටම වැඩිය මට එයාගේ ආදරේ ඕනෑ වුණා.ඒ නිසා මම ස්කයිප් එක ඉදිරියේ එයාට මාව බලන්න ඕන විදියට හිටියා

එදා එයාව සතුටු කළත් මම මට සමාව දුන්නේ නෑ.එදා මම ගොඩක් ඇඩුවා.ඒත් අද මන් දන්නවා අද මගේ ජිවිතේ කදුළු ගංගාවක් වුනේ එදා මන් මගේ ගෞරවය නැතිකරගත්ත නිසා කියලා.ඒ පින්තූර පරයෝජනයට අරගෙන එයා මාව හෝටල්වලට ගෙන්නගත්තා

මට එයා වගේම එයාගේ යාළුවන්ටත් සතුටු කරන්න වුණා.මම හුස්ම නැති මළමිනියක් වගේ එක එකාගේ අතින් අතට මාරුවුණා.මගේ දුප්පත් අම්මයි තාත්තයි මාව කොළඹට වෙලා හොදට ඉගෙන ගන්නවා කියලා ගමේ අයට ගෞරවයෙන් කියද්දි මම උපාධීයක් අරගෙන ගුරුවරියක් වෙලා එනවා බලන්න හීන දකිද්දි මගේ ජීවිතය හෝටල් කාමරවල විකුණා ගෑනියක් විදියට වැටෙන්න තියන අන්තිම නරකාදියට වැටුණා

ඒ මිනිහා එතනින් නතර වුණේ නෑ.ඒ නරුමයා මම විතරක් නෙවෙයි තව ඉස්කෝලේ ළමයි කීපදෙනෙක්වත් ඒ විදිහට අමාරුවේ දාලා.එක ළමයකුට අවුරුදු 15යි දවසක් මගේ පින්තූර අන්තර්ජාලයට දානවා කියලා මට තර්ජනය කරලා හෝටලයකට ගෙන්නුවා

එදා අර පාසල් යන වයසේ අවුරුදු 15 16 ළමයි දෙන්නෙකුටත් එන්න කියලා තිබ්බා.අපි තුන්දෙනාම එක කාමරයකට එක්ක ගිහින් පිරිමියෙකුට ආදරේ කළ ගැහැනියකුට කළ නොහැකිම දේ කෙරෙව්වා.මගේ නංගිගේ වයසේ ඒ කෙල්ලොත් එක්ක මාව නිරුවතින් තියලා පින්තූර ගත්තා.

පස්සෙ එතනට ආපු පිරිමියෙක් ඇවිත් කරන්න ඕන හැම දෙයක්ම කළා.ඒ අතරේ සිදුවෙච්ච හැම දෙයක්ම ඒ පාහරයා වීඩියෝ කළා.ඒ පාහරයා ව්යාපාරිකයෙක් විදියට අපිව රවට්ටලා කරලා තියෙන්නේ අපේ පිනතූර වීඩියෝ ලොකු ගාණකට විකුණන එක

එදා මගේ ජිවිතේට ඇතිවුන කලකිරිමට මට කියන්න බෑ.මට ඌවත් මරාගෙන මැරෙන්න හිතුනා.ඒත් මම කොහොමද මැරෙන්නේ.මම මැරුණොත් ඒක තවත් එක කතාවක් වෙයි

මගේ අම්ම තාත්තා නංගි මල්ලි සමාජයට මුහුණදෙන්නේ කොහොමද.?ඒ මිනිස්සු වේලක් ඇර වේලක් කාලා දුකසේ ජීවත්වෙන අය.අද මම ඇවිදින මළමිනියක් වගේ විදව විදවා ජීවත්වෙනවා

හිනාවෙන්න හැදුවට හිනාවෙන්න බෑ.දුක හිතුනට කෑගහලා අඩන්න බෑ.දැන් මම කැම්පස් යන්නෙ නෑ.ඒත් මම මගේ අම්මගෙ තාත්තගේ හීන සම්පූර්න කරන්න ඕනෑ.ඒ නිසා මම බාහිර උපාධිය කරනවා.ඒ නරුමයා මාව ඇදලා දැම්ම ජිවිතයෙන් මට ගැලවීමක් නෑ

ඒ නිසා මට අනාගතයක් ගැන ලස්සන පවුල් ජීවිතයක් ගැන හීන මවන්න බෑ.ඒත් මම එක දෙයක් කියනවා කෙල්ලෙක්ට ජීවිතේ එක පාරක් වැරදුනොත් වැරදුනාමයි

තරුණ කාලේ ආදරය ගොඩක් ලස්සනට පෙනෙනවා දැනෙනවා ඒත් ආදරය කරන්න ඕනේ ගැහැණු ළමයෙක් ආරක්ෂා කරගත යුතු හැමදේම රැකගෙන

ඇයට වැරදුණු බොහෝ තැන් ගැන ඔබ මදක් සිතන්න ඇයට වැරදුනු තැන ඔබ වරද්දා ගත යුතු නැත.ඔබ ෆෙස්බුක් ගිණුමට මුදාහරින ඔබගේ පින්තූර අන්තර්ජාලයේ කොහේ හෝ සැරිසරයි.ඒ තුළින් ඔබගේ අනන්යතාව මුළු ලොවටම නුඹ හෙළිකරයි

එහෙයින් මුහුණු පොතේ සැරිසරන නුඹත් ස්කයිප් යන නුඹත් නුඹගේ ගෞරවයට හානි නොවන දේ කිරීමට වගබලාගත යුතුය

මෙන්න තවත් මරු කතාවක්ක න්‍යබාවය අයිති දෙවියන්ටය.කාක්කපල්ලිය පමිබල පරදේශයේ දි ලාබාල ගැහැණු දැරියන් කිහිපදෙනෙකුට ලිංගික අපරාධයක් කර කටිටි පැන සිටි ආගමික සුවය දෙන බව කියන සංවිධානයක පාස්ටර් වරයෙකු ගම්සිවාසින් පිරිසක් විසින් අල්ලා පොලිසියට පසුගිය දිනෙක බාරදුන් බවට වාර්තා වේ

එක්තරා කතෝළික නොවන ආගමික සංවිධානයක් මෙයට වසර කිහිපයකට කලින් සිට පමිබල පරදේශයෙහි මෙම ආගමික යාචිඤා මධ්යස්ථානය ආරම්භ කර තිබුණි

ගමේ ජිවත්වන කිහිප දෙනෙකුම එම මධ්යස්ථානයට සමිබන්ධවි කටයුතු කර ඇති අතර එම පවුල් වල දරුවන්ද එම කටයුතු වලට සමිබන්ධවි ඇත

මේ අතර එම මධ්යස්ථානයේ තරුණ පාස්ටර් වයස අවුරුදු 12 14 වයසේ පසු වන තම බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අපරාධයක් කර ඇති බවට එම දෙමාපියන් විසින් හලවෙත පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබු අතර ඒඅනුව එම තරුණ පාස්ටර් අත් අඩංගුවට ගැවනිම පිණිස පොලිසිය පරික්ෂණ ආරමිභ කළ විට සැකකාර පාස්ටර් පොලිසියට කටිටි පැන පලා ගොස් තිබු බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත

ඒ අතර අගතියට පත් දැරියන්ගේ දෙමාපියන් ද සැකකාර පාස්ටර් පිළිබඳව කරුණු සොයා ඇති අතර ඔහු මාදමිපේ ඉරටිටකුලමේ නිවසක සැඟවි සිටින බව දැන ගත් පරදේශවාසින් වහාම ඒබ ව හලාවත පොලිසියට දැනුමි දි පොලිසිය එම නිවසට ගෙන්වා ඔහුව බාර දි ඇත

මේ අවස්ථාවේදී සැකකරු කටින් සෙම පෙරා ගෙන බිම වැටුන අතර ඒ අනුව පොලිසිය සැකකරු වහාම හලාවත දිස්තරික් මහ රෝහලට ඇතුළත් කර ඇත

කිසියමි විෂ වර්ගයක් සැකකරුගේ ශරීරගතව ඇති බව රෝහලේ වෛද්යවරුන් සොයා ගෙන ඇතත් සැකකරුගේ දෙමාපියන් ඔහු වස පානය නොකළ අතර ඔහුට කිසියම් අසනීපයක් ඇති බව පොලිසියට පවසා ඇත

ඔහුගේ තත්ත්වය අසාධ්ය නැති බව රෝහල් පරකාශකයෙකු කීය

මෙම පාස්ටර් විටින් විට ඉතා විශාල බාල වයස්කාර දැරියන් පරමාණයකට ලිංගික අපරාධ කර ඇති බවට ආරංචි පැතිර ගියත් තමනට මේ දක්වා පැමිණිළි ලැබී ඇත්තේ දෙකක් පමණක් බවත් හලාවත පොලිසිය කීය
                        
    </div>

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com