www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෆෝන් එක කනේ ගහගෙන රථය පැදවූ පොලිස් නිලධාරියාට හොඳ පාඩමක් ඉගැන්වූ පට්ට පොරක්- වීඩියෝ


2018-01-03 13:30:39 -  923 යි

මාර්ග නීති ගැන නිතරම කතාබහට ලක් වෙනවා. ඔයාල දන්නවනේ නියම මාර්ග නීති ක්‍රියාත්මක කලේ නැත්නම් මොන වගේ හානියක්ද සිද්ධ වෙන්නේ කියලා.

මාර්ග නීති ගැන පොලිසිය දැඩි සැලකිල්ලෙන් ඉන්නේ. මොකද ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසියයි. නමුත් පොලිසියත් මාර්ග නීති කඩ කරන අවස්ථා එමටයි.

පොලිස් ජීප් රථයක් පදවාගෙන යන අයෙක් අමු අමුවේ එම නීතියක් කඩ කරන අයුරු සහ, එම නිලධාරියාට සිවිල් වැසියෙකු ලුණු ඇඹුල් එක්ක  බැන වදින ආකාරය ගැන වීඩියෝවක් නිකුත්වී තිබෙනවා.

පහතින් එම වීඩියෝව නරඹන්න.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com