master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

2018 වසරේ සිට ලියාපදිංචිය අවලංගු කෙරෙන වාහන මෙන්න


2017-12-30 11:51:15 -  3820 යි

මෙම වසරේ වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්‍ෂව පනස් දහසකින් පමණ අඩු වී ඇතැයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙම වසර තුළ ලියාපදිංචි කර ඇති මුළු වාහන ගණන හාර ලක්‍ෂ හතලිස් අට දහස් හයසිය විසි පහක් වන බවයි වාර්තා වෙන්නේ. ඒ අතරින් සියයට 76 ක් යතුරුපැදි වන බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි ඊතලය නිවුස් කළ විමසීමකදී වැඩි දුරටත් කියාසිටියේ අඛණ්ඩව වසර 5 ක් ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අවලංගු කිරීමට ලබන වසරේ සිට සිදුකරන බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com