master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිතින් තහනමට තව දින දෙකයි! 01දා සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි


2017-12-29 07:50:45 -  502 යි

ජනවාරි මස පළමු වනදා සිට පොලිතීන් තහනම දැඩිව කි‍්‍රයාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි  කියාසිටියේ පොලිතීන් නිෂ්පාදකයින්ට හා වෙළදුන්ට සිය නිෂ්පාදන තොග අවසන් කිරීමට ලබාදුන් කාලය දැන් අවසන් වෙමින් පවතින බවයි.

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වැටලීමද මේ වනවිට ආරම්භ කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com