master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලිඳට වැටුණු බලු පැටවුන් දෙදෙනා මිනිසුන් ලිඳට බැස්සා නමුත් ඔවුන් දැක්ක දේ ඔවුන්ට අදහගන්න බැරිවුණා


2017-12-28 10:10:53 -  496 යි

අද අපි මේ කියන්න යන පුවත ගින්නක් සේ ලෝකය පුරාම පැතිරගිය පුවතක්. ඇත්තටම මේක ඔයාලටත් අදහගන්න බැරි පුවතක් වෙන බවටනම් සත්තයි. මේ පුංචි බලු පැටවූ දෙන්නා කොහොම හරි වැරදීමකින් මේ ළිදට වැටිලා තියෙනවා. පැටවූ දෙන්න වලට වැටුණු එක බලු අම්මට ඉක්මනටම දැනිල තියෙනවා.අයිතිකාරයව කොහොම හරි මේ සිද්ධිය ගැන දැනුවත් කරපු බලු අම්මා වල ගාවට ඔහුව එක්ක ඇවිත් තියෙනවා.අවසානයේ පැය 48ක් වල ඇතුලේ හිටපු බලු පැටවූ දෙන්නව කට්ටිය එකතු වෙලා දැඩි උත්සහයකින් ගොඩට අරන් තියෙනවා

නමුත් ලිඳට බලු පැටවුන් දෙදෙනා ගන්න බැස්ස මිනිසුන්ට දකින්න ලැබුණු දේනම් අදහගන්න බැරිවෙලා මෙන්න බලන්නකෝ විස්තරේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com