www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගමේ කොස් පොළොස් කාපු එකෙක්ගේ අක්මාව මහත්තයට හරි යයිද දන්නේ නෑ..


2017-12-28 10:01:00 -  884 යි

නාමල් උඩුගම කලාකරුවා වෙනුවෙන් තමුන්ගේ අක්මාවෙන් 65%කට  වැඩි කොටසක් පරිත්‍යාග කළ පුද්ගලයාට පිහිට වීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුව හමුවූ අවස්ථාවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වුණා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මේ අවස්ථාවේදී නාමල් උඩුගම කලාකරුවාගේ බිරිඳට ද දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබුවා.

එම වීඩියෝව පහතින්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com