www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෙන්න මේ නිසා තමයි ගෑනු රට යවන්න එපා කියන්නේ කොච්චර කිව්වත් අහන්නෙම නෑනේ දැන් මේක බලලා අඩපියව්


2017-12-26 09:36:09 -  990 යි

මේ පුද්ගලයා හැමදාම විදියට හැමදාම කරදර කරන්න එනවාලු. මේ බව අදාල නිවෙස් හිමි කාරියට කිවුවාම එයා මේ පිලිපීන කෙනා කියන්නේ බොරුයි කියලා කෑ ගහනවලු.

දවසක් මේ පිලීපින කෙනා එයාගේ පෝන් එකේ වීඩීයෝ එක ඕපන් කරලා පැත්තකින් තියලා වැඩ කරන්න පටන් අරන්, ඔය අතරේදි අර පුද්ගලයා කරදර කරන්න ඇවිත්. කොහොම හරි මේ කෙනා මේ දේ දැකලා නැහැ.

පස්සෙ මේ වීඩියෝ එක මෙයා ගෙදර හිමිකාරියට පෙන්වන්න කලින් එයාගේ රටේ හැමෝම යහලුවන් මාර්ගයෙන් හැමෝටම දැන ගන්න ශෙයා කරලා. අන්තිමේදී මේ වීඩියෝ එක එයාගේ පිලිපීන ඒජන්සියකින් දැකලා ඒ බව පොලිසියට පැමිණිලි කරලා. පසුව එම කාන්තාවට කරදර කරන්න ආපූ පුද්ගලයා නීතිය මර්ගයට අරන්. පසුව මෙම පිලිපීන කාන්තාව එයා ලග තිබුණ සාක්ෂි ඔප්පු කරාම. එම පුද්ගලයා වැරදි කෙනෙක් කියලා ඔප්පු වෙලා. හොද වෙලාවට සාක්ෂි එයාට තිබුනේ .

එහෙම නොතිබුනානම් කොහොම වෙයිද..? එම පිරිමි පුද්ගලයාට ඒ රටේ නීතියෙන් අවුරුදු 5 ක සිර දඩුවමකුත් ලැබිලා. ගෙහිමියන්ට එම පිලිපීන කාන්තාව සදහා ගෙවීමක් ද කරන්න සිදු වෙලා.

දැන් මේ කාන්තාව එයාගේ රටට ගිහින් ඉන්නේ. මේ වීඩියෝ එක මට පෙන්නුවෙත් මම වැඩ කරන ගෙදර පිලිපීන ගැහැණු කෙනෙක්. හැබැයි අපි වැඩ කරන ගෙදර නම් ගොඩාක් ආරක්ශාව අතින් අපට හොදයි. කරදරයක් නෑ.

ඒත් හැමෝටම එක වගේ ගෙවල් ලැබෙන්නේ නෑ. පව් අසරණ කාන්තාවෝ තවත් අසරණ වෙනවා මේ වගේ දේවල් සිදු උනාම. මේ වගේ කොපමණ නම් කාන්තාවන්ට අසාධාරණ , අපහසුතා ඇති වන ගෙවල් කොතරම් ඇතිද. අනේ පව්. , .

අපි කවුරුත් රට වලට එන්නේ සැප විදින්න නෙමෙයි. අපි මුලින්ම මේ රටවලට එන්නේ රටේ ස්වාභාවය, ගෙවල් වල සාමාජිකයන් කොහොමද කියලා වත් නොදැන, අපිට ඒ වෙලාවට පිහිටට ඉන්නේ දෙවියෝ පමණයි.

දහ දුක් විදලා කීයක් හරි හොයාගෙන අපේ පවුල් පෝෂණය කරන්න අපි උත්සාහ දරන්නේ. කොයි කවුරුත් එහෙම තමා. .මේ වාගේ කිසිම කරදරයක් කිසිම කෙනෙකුට වෙන්න එපා. පරිස්සමින් , හොදින් කල්පනාවෙන්, රැකියාව කරගෙන තමන්ගේ මව් බිමට යාමට ශක්තිය , ධෛර්යය , වාසනාව ලැබේවා !!! තෙරුවන් සරණයි !!!

ලංකාවේ කෙල්ලෙක් නම් නෙමෙයි බං😡😡 ඔන්න ඕක නිසා තමයි බං කියන්නේ උබේ ගැනිව රට යවන්න එපා කියලා😢😢😢 මෙන්න මේ නිසා තමයි ගෑනු රට යවන්න එපා කියන්නේ කොච්චර කිව්වත් තොපි අහන්නෙම නෑනේ.. ලැජ්ජයි බොල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com