master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාගයෙක් බිත්තර දාන අති දුර්ලභ වීඩියෝව මෙන්න


2017-12-25 21:16:37 -  765 යි

නාගයා එහෙමත් නැත්නම් නයා කියන්නෙ අපිට වැඩිය දකින්න ලැබෙන සතෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට නයි ඉන්නෙ මිනිස් වාසයක් නොමැති පාලුවට ගිය ස්ථාන වලයි. මේ නිසාම නයෙක්ව අපිට දැකගන්න පුලුවන් වෙන්නෙ කලාතුරකින්. ඉතින් එහෙම කලාතුරකින් දැකගන්න ලැබෙන නයා බිත්තර දාන දර්ශනයක් දැකගන්න ලැබෙනවා කියන්නෙ හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. හැබැයි ඔන්න පහල තියෙන වීඩියෝ එකෙන් අපි ඔයාලට පෙන්නන්න යන්නෙ නයෙක් බිත්තර දාන විදියයි. ඉතින් මේ වීඩියෝව ගොඩක් වැදගත් කියලා හිතෙනවා නම් share කරන්නත් අමතක කරන්න එපා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com