master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුංචි ඡන්දෙ පෙබරවාරි 10


2017-12-19 07:38:33 -  478 යි

පළාත් පාලන ආයතන 341ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස 10 වැනි සෙනසුරාදා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ඡන්ද පොළවල් 13,000කදී ඡන්ද විමසීම සිදු කෙරේ.
එදින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇත.
ඡන්ද ප්‍රතිඵල එදින පස්වරු 5ත් 6ත් අතර ප්‍රකාශයට පත් කිරීමට අපේක්‍ෂා කරන බවද සභාපතිවරයා පැවැසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com