master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බුලත්සිංහල කන්දක් නායයයි!


2017-12-15 08:18:31 -  476 යි

බුලත්සිංහල හල්වතුර විහාරස්ථානය අසළ කන්දක් නාය ගොස් තිබෙනවා.

මීටර් 50ක පමණ ප්‍රදේශයක් නායගොස් ඇති අතර, ඊට පහළින් ජීවත් වෙන පවුල් 16ක් පමණ එම ස්ථානවලින් ඉවත්කොට තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com