master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගාල්ල කන්දෙවත්තේ ඊයේ රෑ ගැටුමක් - පොලිස් ආරක්ෂාවත් දායි


2017-12-13 07:37:11 -  740 යි

ගාල්ල කන්දෙවත්ත ප‍්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ සිදුවූ ගැටුමකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා රොහල්ගත කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු හදුනාගෙන තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ද ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ කන්දෙවත්ත ප‍්‍රදේශයේ ක‍්‍රීඩංගණයක ඇතිවූ බහින්බස්වීමක් පාදක කරගනිමින් රාත‍්‍රී 11.00 ට පමණ මෙම ගැටුම ඇති වී තිබෙන බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.

කන්දෙවත්ත ප‍්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාවද සපයා ඇතැයි ඊතලය නිව්ස් වාර්තාකරු පැවසුවා.  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com