master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගම්පොළ සිනමා ශාලාවක ඉහළ මාලයේ සුපිරි ගණිකා මඩමක්‌ලූ


2017-12-12 10:15:50 -  462 යි

ගම්පොළ සිනමා ශාලාවක ඉහළ මාලයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක්‌ වටලා කතුන් 2 ක්‌ හා කළමනාකරු අත්අඩංගුවට බාල වයස්‌කාර පෙම්වතුන් හට ලබාදෙන ගම්පොළ නගරයේ සිනමා ශාලාවක ඉහළ මාලයේ හොර රහසේ පවත්වාගෙන ගිය කාමර දෙකකින් සමන්විත ස්‌ථානයක්‌ ඊට යාබද ලැගුම්හලක ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු සමඟ එහි කළමනාකරු ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.කොට්‌ඨාස බුද්ධි අංශ තොරතුරු මත කොට්‌ඨාස දූෂණ මර්දන අංශය මඟින් උපාය දූතයන් යොදවා මෙම ස්‌ථාන දෙක වටලා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com