master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තමාගේම දියණියගේ පතිවතේ සුරසැප සොයා ගිය මතුගම තාත්තා


2017-12-12 09:53:22 -  991 යි

තම බාලවයස්කාර දියණියට අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වූ පියෙකුට කළුතර මහධිකරණ විනිසුරු අමල් තිලකරත්න එක් චෝදනාවකට වසර 18 බැගින් වූ බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කළේය.

ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් ලක්ෂයක් බැගින් වනසේ ලක්ෂ 3ක වන්දි මුදලක්ද එක් චෝදනාවකට රුපියල් 20000 බැගින් චෝදනා තුනට රුපියල් 60000 ක දඩ මුදලක්ද චුදිතයාට ගෙවන ලෙස නියෝග කළේය.

මෙසේ දඩුවම් නියම වූයේ මතුගම ඉද්දගොඩ රන්වැලගල කන්දේ පදිංචි කුරුදුකාර හකුරුගේ ආරියදාස (56) නැමැත්තෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com