master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යලි වර්ජනයක


2017-12-12 09:44:36 -  181 යි

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය යලි වර්ජනයක නිරත වෙයි.

12 වැනිදා සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙනු ඇත.  සයිටම් ගැටළුව විසදීමට පත්කල කමිටුවේ ස්ථාවරත්වයට එරෙහිව මෙලෙස වර්ජනයේ යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ. වර්ජනය 12 වැනිදා  සිට ලබන 15 වනදා දක්වා දක්වා දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන බව ද සදහන් වෙයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com