master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්නපුරේ ඒඩ්ස්‌ රෝගීන් වැඩිවෙලා


2017-12-12 08:00:48 -  371 යි

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ HIV ආසාධිතයන්ගේ සංඛ්‍යාවේ වර්ධනය වීමේ ප්‍රවණතාවක්‌ පවතින බව රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත හා ඒඩ්ස්‌ මර්දන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය කාංචන උපසේන මහතා පවසයි.
 
 මේ වන විට රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ HIV ආසාධිතයන් 80 ක්‌ පමණ සිටින බව වෛද්‍ය පරීක්‌ෂණවලින් තහවුරු කර ගෙන තිබෙන බව වෛද්‍ය කාංචන උපසේන මහතා පෙන්වා දෙයි.
 
 අනාරක්‌ෂිත ලිංගික ඇසුර නිසා මෙම රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අනතුරක්‌ පවතී. මේ වසරේදී පමණක්‌ අලුතින් HIV ආසාධිතයන් තිදෙනකු සොයා ගෙන තිබෙන බව වෛද්‍යවරයා පැවසීය.
 
 රත්නපුර විශේෂ - යූ. අසිත ඉන්දික විරවර්ධන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com