master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අඟහරු ග්‍රහයාගෙන් බෝම්බයක් මතුවෙයි (ඡායාරූප)


2017-12-07 13:51:18 -  193 යි

අඟහරු ග්‍රහයා මත තිබී සොයාගත් නවතම වස්තුවක් වෙත මේ වනවිට ලොවපුරා සැමගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස අඟහරු ග්‍රහයා මත තිබී සොයාගෙන ඇත්තේ ගෝලාකාර වස්තුවක්.

පරීක්ෂකයන් විසින් මෙම වස්තුව පිලිබඳව විවිධ මත පළකර තිබෙනවා.

ඒ අනුව පිරිසක් මතපළකරන්නේ මෙය මීට වසර ගණනාවකට පෙර ඇතිවූ ග්‍රහ ලෝක අතර යුද්ධයකදී අඟහරු ග්‍රහයා මතට එල්ලකරන ලද බෝම්බ ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවයි.

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මෙය වෙනත් ග්‍රහලෝකයක සිට එල්ලකරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් තවත් පරීක්ෂයන් පිරිසක් එම ප්‍රකාශය බැහැරකරමින් පෙන්වා දෙන්නේ මෙය ස්වභාවික විපර්සාසයන්ට ලක්වූ පාෂාණයක් විය හැකි බවයි.

ඇතැම් අවස්ථාවල මෙවැනි නිවරදිව නිශ්චය කළ නොහැකි කරුණු සම්බන්ධයෙන් ඇතැම් විදෙස් වෙබ අඩවි කරුණු මවා පෙන්වන පුවත් වාර්තා කිරීම මෑත කාලයේ බොහෝ අවස්ථාවල දක්නට ලැබුණා.

අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහතින්.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com