master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සම්මන්තුරේ පාසලක දැරියකට අතවර කළ විදුහල්පති මෙන්න


2017-12-07 09:45:47 -  330 යි

සම්මන්තුරේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු වයස අවුරුදු 10 ක දැරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව සම්මන්තුරේ පොලිසිය පැවසීය.

මාස දෙකකට පමණ ඉහතදී අදාළ පාසලේ කාර්යාලය තුළදී මෙම අතවරය සිදුවී ඇති අතර ඒ පිළිබඳව ලැබුණ පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පවත්වා පොලිසිය විසින් සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පසුගියදා 21 දා සම්මන්තුරේ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. සම්මන්තුරේ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඉබ්නු අසාර් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මොනරාගල විශේෂ - සේපාල මහානාම, මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com