master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

වැලක් පෙන්වා 13 හැවිරිදි දැරියට හදි කරන්න ගිය උපාය වැරදිලා


2017-11-29 08:18:18 -  359 යි

පාසල් යැමට බසයක්‌ එනතුරු බස්‌ නැවතුමේ සිටි දැරියක්‌ ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස්‌ අපහරණය කළැයි කියන සිද්ධියක්‌ පිළිබඳව බුලත්සිංහල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
 පාසල් යැම සඳහා පහළ වෙල්ගම බස්‌ නැවතුම්පළේ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් පවුලේ අය හඳුනන බව පවසා ඇයව ත්‍රිරෝද රථයට නංවාගෙන තිබේ.
 
 ත්‍රිරෝද රථය තුළදී ජංගම දුරකථනයකින් ඇයට අසභ්‍ය දර්ශන පෙන්වා ඇති අතර ඇය ඉන් බියපත්වී ත්‍රිරෝද රථයෙන් පැන දුවගොස්‌ දිවි ගලවාගෙන තිබේ.
 
 සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්සිංහල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com