master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු 12 ක් වන නෑබුල් මලක රොන් ඉරූ බබරා මාට්ටු


2017-11-28 08:00:32 -  714 යි

වයස අවුරුදු 12 ක් වන පාසල් සිසුවියක්ව දුෂණය කළ බව කියන 22 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය පවසයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - වැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

අතවරයට පත්ව ඇති දැරිවිය සහ සැකකරු අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් තිබී ඇත.

එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය 26 වැනිදා සැකකරු දැරිවියව හලාවත - කුරුසපාඩුව ප්රිදේශයේ පිහිටි ඔහුගේ සහෝදරියකට අයත් නිවසකට කැදවාගෙන ගොස් ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com