master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රට වෙනුවෙන් ජීවිතය අමතක කළ සෙබලාගේ අහිමි පාදයට බස් රථයේදී අසුනක් නොදුන් අපේ රටේ අමනුස්සකම


2017-11-25 14:58:50 -  655 යි

ලංකාවේ මිනිස්සු මේ වෙද්දි බියකින් තොරව ජීවත්වුණත් ශ්‍රී ලංකාව කියන්නේ තිස්වසරක යුද්ධයක් තිබ්බ රටක් කියලා කාටවත් අමතක නැහැ.

බයෙන් සිටි මිනිස්සුන්ට අස්වැසිල්ලක් ගෙනාවේ අපේ හමුදාවේ කොල්ලෝ ටික. ඒ අයගේ ජීවිත ගැනවත් නොහිතා තමයි ඒ අය අනෙක් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පූජා කළේ.

ඒ දිනවල ලංකාවේ අයගේ වීරයෝ තමයි හමුදාවේ රණවිරුවෝ ටික.

ඒත් දැන් ඒ තත්ත්වෙට මොකද වෙලා තියෙන්නේ කියලා ඇහුවොත්?

ඇත්තටම අපේ අයට මේ රණවිරුවෝ ගැන මතකයක්වත් නෑනේ.

හිතන්න ඔවුන් අපි වෙනුවෙන් කරපු දේවල්වලට අපි කළගුණ සළකනවාද කියලා.

ඒ ගැන කියැවෙන ෆේස්බුක් සටහනක් අපිට හමුවුණා.

ඇත්තටම කොච්චර අපේ මිනිස්සුන්ට මේ රණවිරුවන්ව අමතක වෙලාද කියලා ඔබට මේ කතාව කියෙව්වොත් වැටහේවි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com