master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පෙර පාසැල් දැරියක් සම වයසේ දරුවෙකුගෙන් ලිංගික අතවරයට ලක් වෙයි


2017-11-25 09:30:42 -  652 යි

සිව් හැවිරිදි පිරිමි ළමයෙකු සිය පංති කාමරය තුලදී සමවයසේ පසුවන තම යෙහෙළියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්ය වාර්තා කරනවා

එම දරුවා සිය ඇඟිල්ක් හා තියුණු පැන්සලකින් ලිංගික අතවර කළායයි අපයෝජනයට ලක් වුණු දැරියගේ මව වැඩිදුරටත් පවසනවා මෙම පහරදීමෙන් දරුවාගේ ලිංගාශ්රිත ප්රදේශවලට තුවාල සිදුව තිඛෙනවා

මෙම දැරිය ඉකුත් සිකුරාදා පාසල නිමවී පැමිණීමෙන් පසුව ඇයගේ උදරයේ පහළ ප්රදේශයේ ඇතිවූ වේදනාව නිසා මේ සියල්ල මවට පවසා තිඛෙනවා පසුව එම දැරියගේ මව මේ පිරිමි දරුවාගේ හැසිරීම ගැන පාසලට පැමිණිලි කිරීමෙන් පසු පාසල මේ සම්බන්දයෙන් කිසිදු ක්රියාමාර්ගයක් නොගැනීම නිසා මව පොලිසියට පැමිණිලි කළද ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වුයේ ඔහු වයස අවුරුදු 04ක පසු වන්නකු වූ නිසාවෙනි

එමෙන්ම එම දැරිය දිල්ලියේ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවද විදෙස් මාධ්ය තව දුරටත් පවසයි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com