master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අලූත්කඬේ අධිකරණ භූමියේ වෙඩි තැබීමකින් යුක්රේන ජාතිකයෙකුට තූවාල


2017-10-13 11:51:03 -  111 යි

අලූත්කඬේ අධිකරණ භූමියේදී පළා යාමට තැත් කළ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් අද (13) වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළා. මෙලෙස පලා යාමට උත්සාහ කඅර ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුක්රේන ජාතිකයෙකුටයි. මෙම සැකකරු වෙනත් නඩුවකට අදාළව මරණ දඬුවම නියම වී සිටින අයෙකු බවයි ඊතලය නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සැකකරු පළා යන අවස්ථාවේ සිදු කළ වෙඩි ප‍්‍රහාරයක් බන්ධනාගාර නිලධාරියෙකුගේ පාදයක වැදීමෙන් එම නිලධාරියා තුවාල ලබා තිබෙනවා. පළා යාමට තැත් කළ යුක්රේන ජාතිකයා බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගනු බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com