master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විල්පත්තුවේදී හමුදාවේ 08ක් මැරූ කොටි උසාවියට අද කියපු කතාව මෙන්න


2017-10-11 16:21:13 -  464 යි

යුද හමුදා නිලධාරීන් ඇතුළු 8 දෙනකු 2007 වසරේ විල්පත්තු වනෝද්‍යානය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ අධිචෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානම් බව, ඒ පිළිබඳ නඩුවේ විත්තිකාර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් දෙදෙනා අධිකරණයට අද දැනුම් දී තිබෙනවා. 

ඒ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් හමුවේයි. 

  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -වරද පිළි ගැනීම හොඳ ගුණයක්.LTTE එකේ සාමාජිකයන් අතිනුත් අපරාධ සිදු වූ බවට මෙය පැහැදිලි සාක්ෂියක්. ශ්‍රී ලංකා යුද හමුදාව අතිනුත් අපරාධ සිදු වෙලා ඇති. සත්‍යය හෙළිවිය යුතුයි. සත්‍යය හෙලි කර ගත යුත්තේ දඬුවම් දීම සඳහාම නොවේ. එය සංහිඳියාවේ පදනම විය යුතුය.
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com