master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ප්‍රවෘත්ති විකාශය අතරතුර නිවේදකයෙක් කඩා පනී.. බැසිල් රාජපක්ෂට පළු යන්න බැණවදී (Video)


2017-10-10 09:26:26 -  234 යි

ඊයේ රාත්‍රී 07 සිරස රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුරදී මින් පෙර සිදු නොවූ අමුතු වැඩක් සිදුවිය.

ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි නිවේදක දෙපළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර එය අවසානයේ මීළග ප්‍රවෘත්තිය වෙත යෑමේදී එයට බාධා කරමින් සිරස නිවේදක රොෂාන් වටවල හදිසියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන දර්ශන තලය වෙත කඩා පැන දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය.

එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com