master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

රෝහින්ග්‍යා සරණාගතයින් 12 මරුට


2017-10-09 13:29:35 -  253 යි

මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට ආසන්න මුහුදු සීමාවේදීයි. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් බහුතරය කුඩා දරුවන්.

තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බවයි.

මියන්මාරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයින් දිගින් දිගටම බංග්ලාදේශයට පලා යමින් සිටිනවා.

ඉකුත් මාසයේ සිදු වූ මීට සමාන අනතුරකින් සරණාගතයින් 60 දෙනෙකුට ජීවිත අහිමි වුණා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com