master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

තම දියණිය සමග රතියේ යෙදෙන්න පියාට අම්මාත් උදවු කරලා


2017-10-05 09:02:06 -  498 යි

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

වයස අවුරුදු පහළොවක පමණ වන තම බාල වයස්කාර දියණිය බරපතළ ලෙස දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන මේ මස 13 දක්වා රිමාන්ඩ් කර සිටින පියකුට හා සිද්ධියට අනුබල දුන් ඔහුගේ බිරියද එදින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

අතවරයට පත් දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලෙසටද පොලිසියට තවදුරටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා දැරිය ඇයගේ මවුපියන්ගේ භාරයෙන් ඉවත් කර සහෝදරයාට භාරදෙන ලෙසටද මීට පෙර නියෝග කර තිබිණි.මෙසේ රිමාන්ඩ් කර සිටිනුයේ අනුරාධපුර ශ්‍රාවස්තිවත්ත ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි අඹුසැමි යුවළකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com