master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිල කාමරයේ ගින්නක්


2017-10-04 11:25:33 -  234 යි

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් හට ගෙන ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

ඒ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි නීතීඥවරුන් සහ නඩු කටයුතු සඳහා පැමිණි සෙසු පිරිස තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද සඳහන්ය.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන අතර මේ හේතුවෙන් 
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද අද දෙරණ වාර්තාකරු කියා සිටියේය.
 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com