master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

දුම්රිය ස්ථානයක මගීන් පිරිසක් තෙරපී 15 ක් මරුට


2017-09-29 14:52:34 -  113 යි

ඉන්දියාවේ - මුම්බායි දුම්රිය ස්ථානයේ හට ගත් මගී තෙරපීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදී තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දුම්රිය ස්ථානය අවට පැවති අධික වර්ෂාව හේතුවෙන් මගී ජනතාව දුම්රිය වේදිකාවට පිවිසීමට උත්සාහ දැරිමේදී මෙම තෙරපීම සිදුව ඇති බව සදහන්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com