master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

දැරියට අවුරුදු 11 හේ පටන් වසර 14 තිස්සේ දැරිය දූෂණය කළ සීයා අධිකරණයෙන් පැන යයි


2017-09-28 16:12:09 -  348 යි

වසර 14 තිස්සේ කුඩා දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවෙකු පැනගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.<br><br>මෙලෙස අදාළ චොදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු විසින් වයස අවුරුදු 11 පටන් වසර 14 තිස්සේ තමන්ට අතවර සිදුකර ඇති බවයි අදාළ තරුණිය අධිකරණයට පවසා ඇත්තේ.

එහිදී තමන්ට සුනඛයෙක් සමඟ ලිංගිකව එක්වන ලෙස තමන්ට බලකර බවද ඇය අධිකරණය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තමන් අපයෝජනය කරන අවස්ථාව එම සැකකරු විසින් ඒවා රූගත කර බවද එම දැරිය අධිකරණයට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ.

එක් අවස්ථාවක තමන් අපයෝජනය කරන අයුරු සැකකාර පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ බවද ඇය සඳහන්කර තිබෙනවා.

අදාළ සැකකරු වෘත්තීයෙන් කුලීරථ රියදුරෙක් බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරුව එරට පොලිසිය විසින් සිදුකළ පරීක්ෂනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දිනක ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඔහුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් බලධාරීන් විසින් ඔහු රෝහලගතකරනු ලබනවා.

එහිදී ඔවුන්ගෙන් මිදී සැකකරු පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් බලධාරීන් විසින් සැකකරු සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com