master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

හඳපානාගල පරළු වැවේ මාස ගණනාවක සිට අලියෙක් අසනීපයෙන්


2017-09-28 11:02:43 -  119 යි

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

වැල්ලවාය හඳපානාගල පරළු වැවේ මාස ගණනාවක සිට අසනීප තත්ත්වයේ පසුවන අලියකු ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වෙත දැනුම් දුන්නද මෙතෙක් එම අලියාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් පැමිණ නැතැයි ගම්වාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් අප වැල්ලවාය වනජීවී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක පවසා සිටියේ එම අලියා සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරයකු පැමිණීමට නියමිත බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com