master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ඉස්සරහ වීදුරුවෙත් සෙනඟ අලෝගෙන රේස් යන හලාවත මාරක බස් රථය මෙන්න


2017-09-27 13:47:02 -  365 යි

හලාවත කුරුණෑගල මාර්ගයේ ධාවනය වන බස් රථයක් ඉතා අපරීක්ෂාකාරි ලෙස ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

බස් රථයේ ඉදිරිපස ද මගීන් එල්ලී ගමන් කරන මෙම බස් රථය ඉතා වේගයෙන් ධාවනය කරනු දැකගත හැක.

සුලු වරදකට වුවද දඩ ලිවීමට බලා සිටින ශ්‍රී ලංකා පොලීසිය මෙවන් දරුණු අපරාධ නොදකින්නේද? නැත්නම් දැක දැක නිහඩව සිටීද?

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com