master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මහ මෙරක් තරමට ආදරය කරන්න ඇති..හීන මවන්න ඇති..රණ්ඩු වෙන්න ඇති..හුරතල් වෙන්න ඇති..තව චුට්ටක් ඉවසුවා නම්.. - ශලනිගේ මුහුණු පොතෙන් ඩිලීට් වුණා කියපු කතාවේ ඇත්ත මෙන්න


2017-09-26 14:15:33 -  651 යි

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන් සියිදිවි නසාගත් පුවත බොහෝ දෙනා කම්පවාට පත් කර තිබෙනවා.

පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ නිවසකදී  ඊයේ දින (25) මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් තිබුනා. 

කෙසේ වෙතත් දසුන් නිශාන් මියයාමත් සමග මෙරට  ජනප්‍රිය රංගන ශිල්පිණියකට ඔහුගේ නම සම්බන්ධකොට අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි ඔස්සේ විවිධ කතා පුවත් පැතිර ගියා.

මෙසේ කතා බහට ලක්වන රංගන ශිල්පිණිය වන්නේ ශලනි තාරකායි. ඊයේ දිනයේ ඇය ෆේස්බුක් ගිණුමේ යම් සටහනක් පළකොට එය ඉවත් කරගත් බවත්,පසුව ගිණුම අක්‍රීය කළ බවත් එම වාර්තා මගින් කියැවුණා.

කෙසේ වෙතත් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ කතා බහට ලක්වන්නේ  මීට පෙර සිදුවූ සියදිවි නසාගැනීමක් පිළිබඳ ඇගේ ෆේස්බුක් ගිනුමේ පළකල සටහනකි.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com