master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙහිවල සත්තු වත්තේ කොටියෙක් කුලප්පු වෙලා


2017-09-26 08:29:24 -  563 යි

නයිට් සෆාරි ක්‍රමය ඇරඹීමෙන් පසු රාත්‍රී කාලයටද විවෘතව තැබෙන දෙහිවල සත්තු වත්තට විවිධ සතුන් රැසක් මේ වනවිට ගෙනැවිත් තිබෙනවා.

ඒ අනුව පසුගියදා අලුතින්ම තනන ලද කූඩුවක ගාල් කළ කොටියෙකු දැන් දෙහිවල සත්තු වත්තට එන ඕනෑම අයෙකුට නැරඹීමේ හැකියාව තිබෙනවා.

මෙම කොටියා වීදුරු බිත්ති සහිත නව කූඩුවකට දමා අති අතර එය නරඹන්නට එන පිරිසගේ ඇඟට පනින ආකාරය කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරිනුයි..

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com