master
New Page 1

පොලීසිය වෙනස් කරන්න යයි


2017 01 02 01.18 PM -  770 යි

ශ්‍රී ලංකා ‍පොලීසිය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මහජනතාවගෙන් යෝජනා හා අදහස් කැඳවීමට තීරණය කර ඇත.

ඒ සඳහා ‍පොලිස් ප්‍රතිසංවිධාන කමිටුව නමින් කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.

සියලු යෝජනා අදහස් සභාපති ‍පොලිස් ප්‍රතිසංවිධාන කමිටුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය 14 වන මහල සුහුුරුපාය බත්තරමුල්ල යන ලිපිනයට හෝ info @Policereforms.lk යන ලිපිනයට ජනවාරි 31 වෙනිදාට පෙර එවන ලෙස අමාත්‍යාංශ ‍ලේකම් ජගත් විජේවීර මහතා ඉල්ලීමක් කරයි.

  ඔබේ අදහස්
Nme - Janaka
Message -Army 1th sambanda kragnnawanm hodi
Nme - Ranuka
Message -Sri Lankan police should be like America they must not take money from people and they must not hit or blame to people they should get a good salary every month. The police must respect every people
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com