master
New Page 1

නයිට් ක්ලබ් ඒකට ගිය මේ තරුණයව බලෙන් එලියට ගෙනත් දූෂණය කරන්න හැදූ කරුණියක් මාට්ටු


2017-08-10 07:58:10 -  829 යි

වැඩිපුරම වාර්තා වෙන්නේ කාන්තාවන්ට සිද්ද වෙන අපරාධ වුණත් අපි මේ කියන්නේ කොල්ලෙක්ට සිද්ද වෙච්ච වැරැද්දක් ගැනයි.

මේ සිදුවීම වාර්තා වෙන්නේ ඇමරිකාවෙන්..

නයිට් ක්ලබ් ඒකට ගිය මේ තරුණයව තරුණියක් විසින් බලහත්කාරයෙන් සිපගෙන එළියට රැගෙන යනවා. පසුව ඔහුට බලහත්කාරකම් කරන්න උත්සහ කරනවා.

මේ සිදුවීම ගැන තරුණයා විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. පසුව උසාවිය දක්වා මේක දුරදිග ගිහින්.

අදාළ තරුණියගෙන් උසාවිය කළ ප්‍රශ්නවලදී ඇය කියලා තියෙනවා එදා රෑ ඇය ගොඩක් මත්ද්‍රවය පානය කර තිබූ නිසා කිසි දෙයක් මතක නැහැ කියලා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com