master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ඩෝන් එකකින් ගෑනු නානහැටි වීඩියො කරලා


2017-08-10 07:35:59 -  679 යි

ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන කාන්තාවන් දිය නාන ආකාරය වීඩියෝ කිරීමේ සිදුවීම් ගැන පැමිණිලි කිහිපයක් ලැබී ඇතැයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිට එක්තරා පිරිසක් ඩ්‍රෝන කැමරාවක් යොදාගනිමින් ඒ අවට දිය නාමින් සිටින කතුන්ව  වීඩියෝගත කරන බව මුලින් ම දැක තිබුණේ අසල්වැසි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

මෙසේ වීඩියෝ කරන්නේ අදාළ වීඩියෝපට අන්තර්ජාලයට මුදාහැරීම විය හැකි බවට  පොලීසිය සැක පළ කරනවා.

වෙන්නප්පුව පොලිසිය අදාළ පැමිණිල්ල පිළිබඳ විමර්ශණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com