master
New Page 1

බලපිටිය රෝහලේදී උපත ලැබූ යෝධ බබා මෙන්න


2017-08-09 12:07:50 -  421 යි

බෙන්තොට, හබුරුගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මවක් විසින් කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 980 ක බරින් යුත් බිළිඳෙකු බිහිකර තිබෙනවා.

ඒ  බලපිටිය මූලික රෝහලේදීයි.

සිසේරියන් සැත්කමක් මගින් බිහිකරනු ලැබූ  බිළිඳා මෙන්ම මවද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කළා.

සාාමාන්‍යයෙන් අලුත උපදින බිළිඳෙකුගේ බර කිලෝ ග්‍රෑම් 3.5ක් ලෙස සැලකෙනවා.



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com