master
New Page 1

ඉන්දියාවේ අච්චාරු කොන්ඩම් මෙන්න


2017-08-08 10:35:36 -  342 යි

විවිධ රසගැන්වීම් සහිත කොන්ඩම් ඇති වෙළඳපොලට වෙනස් රසයකින් යුත් නිෂ්පාදනයක් එක්කිරීමට ඉන්දීය සමාගමක් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
මෑන්ෆෝස් කොන්ඩම් නම් සමාගම විසින් මෙලෙස හඳුන්වාදී ඇත්තේ අච්චාරු රසැති කොන්ඩම් වර්ගයක් බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. කෙසේවෙතත්, මෙය කුමණ වර්ගයේ අච්චාරු දැයි ප්‍රකාශ කර නොමැත.
අච්චාරු වලට ඉන්දීය ජාතිකයක් අතර ප්‍රධාන තැනක් හිමිවුවද, එය ආදරය හා බැඳුනු දෙයක් ලෙස නොසැලකේ.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අදහස් හා විහිළු තහළු ප්‍රකාශ වී තිබේ.
            

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com