master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කැමරාවට හසුවුණු වලස් ප්‍රහාරය


2017-08-03 11:57:42 -  643 යි

තායිලන්තයේ Phetchabun හි සත්ත්වොද්යානයක වලසෙකු නරඹමින් සිටි නරම්බන්නෙකු වලසාට ආහාර දැමීමට ගත උත්සාහය අවසන් වූ ආකාරයයි මේ.

වලසාට ආහාර දමමින්, වලසාව තමා සමීපයටම ගෙන්වාගැනීමට උත්සහ කළ මේ පුද්ගලයා, ඉන්පසු ආහාර අඩංගු බඳුනක් වලසා වෙත දිගු කිරීමට යාමේදී මේ පුද්ගලයා වලසා සිටින කූඩුවට ඇදවැටී තිබෙනවා.

ඒ සමඟම වලසා ඔහුට පහර දී ඇති අතර සත්ත්වෝද්‍යාන භාරකරුවන් මැදිහත්වී ඔහුව බේරාගන තිබුණා.

මේ පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති බවත් වාර්තා වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com