master
New Page 1

සුසන්තිකා ජයසිංහ ගුවනින් ජාතික රෝහලට - Photos


2016 12 29 03.38 PM -  1925 යි

කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 27 වැනිදා දියතලාව රෝහලට ඇතුලත් කර තිබුණා.

වෛද්‍යවරුන් පැවසුවේ ඇයට ඩෙංගු රෝගය වැළදී ඇති බවයි.

කෙසේ වෙතත් අද දහවල් ඇයව ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් තිබුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු අප සමග ප්‍රකාශ කළේ ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා 48 වාට්ටුවට ඇතුලත් කළ බවත්ය.









  ඔබේ අදහස්
Nme - Perumal
Message -සුවපත් වේවා!
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com