master
New Page 1

18 තරුණියක් දුම්රියට පැනලා


2017-07-15 11:12:21 -  336 යි

අවුරුදු 18ක තරුණියක් දුම්රියට පැන දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. මරදාන සිට ගාල්ල බලා ඊයේ (14දා) ධාවනය වූ දුම්රියට කලුතර බෝධිය අසළදී මෙසේ දුම්රියට පැන ඇත. සිය දිවි හානිකරගත් තරුණිය නිපුණි ඉමාෂා නම් කලුතර දකුණ පදිංචිකාරියකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com