master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

අභයාරාමයට අදිකරණ නියෝගයක්


2017-07-14 12:22:42 -  424 යි

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට යොදාගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිඛෙනවා

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතායි මෙම නියෝගය ලබාදුන්නේ ඒ කිරුළපන පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති පත්බේරියේ විමලඥාන හිමියන් ගොණු කල පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදීයි

අභයාරාම විහාරස්ථානය දේශපාලන / වෘත්තීය සමිති සහ වාණිජ අරමුණු පදනම් කරගත් ක්‍රියාකාරකම් සඳහා යොදාගැනෙමින් ඇති බවටයි පෙත්සමෙන් දක්වා තිබුණේ එබැවින් බැතිමතුන්ට බුදුදහම පිළිබඳ ඇති විශ්වාසය සහ ගෞරවය අඩුවීමටද එය බලපා ඇති බවයි පත්බේරියේ විමලඥාන හිමියන් සඳහන් කර තිබුණේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com