master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මුරලිගේ අඩුව පුරවපු රංගන ලෝක වාර්තාවක් අබියස


2017-07-14 12:07:46 -  929 යි

ශ‍්‍රි ලංකාවෙන් බිහිවු සුපිර දග පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමෙන් පසු පැවති ටෙස්ට් තරගවල වැඩිම කඩුලු ලාභින් අතර දෙවැනි ස්ථානය රංගන හේරත්ට හිමිව තිබෙනවා.

ඒ තරග 59කදී කඩුලු 304ක් දවා ගැනීමෙන්.

කඩුලු 305ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානය එංගලන්ත ක‍්‍රිඩක ජේම්ස් ඇන්ඩර්සන්ට හිමිව තිබෙන අතර ඔහුගේ දක්ෂතාවය සම කිරීමට රංගනට අවශ්‍යව ඇත්තේ එක් කඩුල්ලක් පමණි

(රංගන හේරත් හැමිල්ටන් මසකඩ්සා දවා ගැනීමට පෙර)


  ඔබේ අදහස්
Nme - පෙරුමාල්
Message -මුත්තයියා වේග පන්දු යවන්නෙක් බව මේ කියනකම් අපි කවුරුත් දැන ගෙන හිටියෙ නෑ
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com