master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

හොරගැණිිට ගේම ගහන් පෙති වැඩිපුර බිිලා බඩ උම සෙත්තපෝ්ච්චි වෙලා


2017-07-13 14:46:37 -  1563 යි

අනියම් බිරිය සමඟ රාත්‍රිය ගත කිරීමට හෝමාගම හෝටලයකට ගිය කඩුවෙල පුද්ගලයෙකු එහිදී අධික ජවසම්පන්න තහනම් වර්ගයක පෙති පාවිච්චි කිරීමෙන් සිහිසුන්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මරුමුවට පත්ව ඇත.

පෙර විවාහයෙන් දික්කසාද වී සිටි මියගිය අය අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇසුරු කරමින් ඇය සමඟ මාසයකට වරක් රාත්‍රී හෝටලයක ගතකිරීමට පුරුද්දක් කරගෙන තිබූ අතර, ඉකුත් සෙනසුරාදා (08) රාත්‍රිය ගත කිරීමට ඇය සමඟ හෝටලයට ගිය අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණපා තිබිණි.
මියගිය අයගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අතුරුගිරිය පොලීසියේ මෙහෙයවීමෙන් හෝමාගම මූලික රෝහලේ ඉකුත් ඉරිදා (09) පැවති අවස්ථාවේ සිද්ධිය වූ දින රාත්‍රියේ වූ සිදුවීම එම කාන්තාව හෙළි කර තිබිණි.

හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය එස්. නවසියාගම් මහතා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණය අනුව හෘදයාබාදය උත්සන්න වීම නිසා එම මරණය සිදුව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු බී.එච්.කේ. චින්තක උදය කුමාර මහතා නිගමනය කෙරිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com