master
New Page 1

කොළඹ කොටුවෙන් බදුලු යන්න ගිය දුම්රිය නතර කළ ප්‍රේමය - වීඩියෝ


2016 12 28 08.06 AM -  1642 යි

කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රි බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ සැකකටයුතු යමක් ඇති බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට හෙළි වී තිබෙනවා.

මුලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් මත ඇය මෙම ඇමතුම ලබාදී ඇති බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com