master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කැළණි ගගේ මල සිරුරක් මතුවෙයි


2017-06-19 12:46:57 -  364 යි

කැළණි ගගේ තිබී පුද්ගල මළ සිරුර දෙකක් සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එක් මළ සිරුරක් සොයා ගැණුනේ බියගම පාර ගිණිපෙට්ටිමෝල අසලදීයි.

ඒ 119 අංකයට ලද තොරතුරකට අනූවයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි හදුනාගෙන ඇත්තේ.

මීගමුව පාර රණවිරු මාවත අසල තිබියදී ද තවත් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

24 හැවිරිදි ඔහු ද කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

කෙසේ වෙතත් මෙම මරණ සිදු වූ ආකාර පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව පෑලියගොඩ පොලිසිය පැවසුවා. මේ අරත වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් පොල්ලකින් පහරදී 39 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com