master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

මීගමුව කොලඹ බස් අද යන්නේ නැහැලු


2017-06-16 15:41:04 -  525 යි

මාර්ග අංක 240 මීගමුව - කොළඹ පෞද්ගලික බස් රථ අද (15) සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මගීන්ගේ ඉල්ලීමක් අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා මීගමුවේ සිට අලුත්ගම,කළුතර, පානදුර, තොරණ, කොට්ටාව, මහරගම ඇතුළු ගමනාන්ත කීපයක් සඳහා ප්‍රවාහන අධිකාරිය මගින් නව බස් රථ යෙදවීමට විරෝධය දක්වා බස් වර්ජනයක් ආරම්භ කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com