master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

සිංහලේ සංවිධාන සහ අපි සිංහලේ දෙපිරිසක් මරාගනී - හයක් රිමාන්ඩ්


2017-06-15 16:20:03 -  679 යි

සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com