master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

තවත් සියදිවි නසා ගැනීමක්


2017-06-15T12:02 -  667 යි

කොළඹ කොටුව සිට අවිස්සාවෙල්ල බලා ධාවනය වූ දුම්රයකට පැන 18 හැවිරිදි පාසල් සිසුවියක් සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ඇය මෙලෙස සිය දිවි හානි කර ගෙන තිබුනේ දුම්රිය කොට්ටාව දෙසින් ධාවනය වෙමින් පැවති අවස්ථාවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි මාකුඹුර පන්නිපිටිය ප‍්‍රදේශයේ තරුණියක් වන අතර ඇය සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com